Deweni Inima | Episode 413 05th September 2018 הורד

שלח לחברים שלך
הוסף
  • 5 בספט׳ 2018

הערות

  • T R
    T R לפני שנה

    අවන්තගෙයි අනුහස්ගෙයි ලස්සන .....අයියේ...පට්ට බඩගිනි.වඩයක් අරන් දෙන්නකෝ...😍😍😍😍😍😚😚😚😚😚😚😚😚😚

  • Indu Nisansala
    Indu Nisansala לפני שנה

    පව් මල්ලි අයියට කිව්ව බඩගිනි කියලා දැන් දෙවෙනි ඉස්සරට වඩා ලස්සනයි ඒත් මෙි පෙරේතයෝ දෙන්න මට ගප්න්න බැ...

  • සඳසි ආන්‍යා

    ඉන්දියාවට = ඉෂිතා

  • Kapruka2012 Jayawardhane
    Kapruka2012 Jayawardhane לפני שנה

    එක.අම්මගෙ කුසේ ඉපදුනු අයත් වෙනස්කම් කරන ලොකේ අවන්තයී අනුහසුයී කියන්නේ ලොකයක් වටින සහොද්රයො දෙන්නෙක්❤🍃🌷

  • dimuthu muthu
    dimuthu muthu לפני שנה

    සැබෑ ලෝකයේ ඉන්න අවන්තලා ත් drama , movie වල ඉන්න අය වගේ මේ විදිහට ටික ටික යහ මඟට එනවා නම් කොච්චර හොඳයිද ? නොගැලපෙන මිනිසුන් ආශ්‍රය නිසා හෝ වෙන හේතුවක් නිසා හෝ තමන්ගේ ජිවිතය යහපත් විදිහට ගත කරන්න උත්සාහ කරන්නේ නැති මිනිසුන් ඇත්තටම දෙව්මි වගේ කෙනෙක් හමු වුනා වුනත් වෙනස් වෙන්න බැරුව ඉන්න හැටි අපි දකිනවා... මේ drama එක බලලා හරි එහෙම ඉන්න අවන්තලා එක්කෙනෙක් හරි යහමඟට එනවා නම් සමන් එදිරිමුණි මහත්තයෝ ඒ පින් ඔයාටයි....

  • R Zz
    R Zz לפני שנה

    අම්මෝ අවන්ත ඒ හිනාව ...වඩේ 100ක් අරන් දුන්නත් මොකද අනුහසෝ... අර මල පෙරේතයෝ දෙන්න ලග නම් මොකවත් කන්න එපා... බඩේ තියන ඒවත් අරන් කන ඩබලක්.. අනේ ඉස්තූති පිනා අංකල්...

  • Kithmini Nirasha
    Kithmini Nirasha לפני שנה

    80% ක් නැත්තම් ඇඩ්මිශන් දෙන්නේ නෑ.😂😂 සුවහසක් ඒ ලෙවල් සිසුන් බිය කල වදන් පෙල

  • හිතුවක්කාර සොනු

    ඉස්කොලේ කාලේ නම් පට්ට .. කරපු වැඩ මතක් වේනකොට අාසයි.. මේ කතාවත් අතිතේට අැදන් යනවා.. 😒

  • Nethmi madushani dissanayake

    අනුහස් අවන්ත දෙන්නා හරිම ලස්සනයි ...අනේ හැමදාමත් මේ අයියා මල්ලි ගේ ආදරය පෙන්නන්න ..❤ ❤ ❤

  • Mahima 123
    Mahima 123 לפני שנה

    Super Awantha and Anuhas scene. Nice to see them talking about their childhood 😌

  • heretic 87
    heretic 87 לפני שנה

    Tomorrow is the day! It might be a repeat of Episode 228! He is Dewmi's father, so stay calm AV, that's all you got to do!! Poor Dewmi..:/

  • Sriyani Kotudurage
    Sriyani Kotudurage לפני שנה

    අානන්ද දෙව්‍මිව එක්කරගෙන එන්න යන එක හොඳයි.එතකොට අශෝකගෙ මෑන්ට දෙව්‍මි ගැන හොයන්න අමාරු වෙයි.එහෙත් එහෙම වුනොත් අවන්ත තනිවෙන නිසා අශෝකයාගෙ උගුලට අහුවෙන්න තියෙන අවස්තාව වැඩියි.අවන්ත මාෙලේ පාවිච්‍චි කරල වැඩ කලොත් හොඳයි.

  • Christine Wijekoon
    Christine Wijekoon לפני שנה

    Avanthage hurathale aiyath ekka. Kohomahari antheemata aiyage salli walatath wade dunna. Avantha Anuhasge kakulata atha thiyala aiye kiyala kiwwahama balan inna apita hitha unu wenawa.

  • රෂී රෂී
    රෂී රෂී לפני שנה

    ඔව් අනුහස් ඔයයි අම්මයි බලා ගත්තේ මාමා

  • Renu nilusha nilusha
    Renu nilusha nilusha לפני שנה

    වාව් ලස්සනයි අයියා මල්ලි .... 🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • Thisara Neo
    Thisara Neo לפני שנה

    සත්තලන් එදිරි අයියේ.. මයිකට අඬන් නැතුව කතාකරන දෙබස් ටිකක් ලියාන්කො බං.. මුගෙ ඇඬිල්ල අහලම එපාවෙලා දැන්

  • M Preg
    M Preg לפני שנה (ערוך)

    Preview...need a review of it's own yet again.

  • Madu Gunathilaka
    Madu Gunathilaka לפני שנה (ערוך)

    අන්න සහෝදර ප්‍රේමය ..දැක්ක නේද කස්ටිය ..අනුහස් කියන්නෙ ඉතින් ලෝකෙ පීරලා හෙව්වත් හොයාගන්න අමාරු කෙනෙක් .හැබැයි එහෙම අයත් ඉන්නවා ඉතින් මේ ලෝකයේ ..

  • T R
    T R לפני שנה

    අයියෝ හෙට නම් ඉවරයි...ඇයි අනේ මේ දෙන්නටම මෙ තරම් බාධක.... අනේ ආනන්ද මහත්තයෝ අවන්තට බනින්න නම් එපෝ....🙇🙇🙇🙇🙇🙇🙇🙇

  • shenu sansala
    shenu sansala לפני שנה

    අයියෙ පට්ට බඩගිනි...කැන්ටිමෙන් වඩයක් අරං දීපංකෝ....😂😂😂😂😂😂😂😂😂😂