මං එහෙම නෑ ... Man Ehema Na - Sikamai הורד

שלח לחברים שלך
הוסף
  • 16 במאי 2020

  • #sikamai #sikanewchannel #sikanew

הערות

  • Lanka Lanka
    Lanka Lanka לפני חודש (ערוך)

    ලකා ගැන කියන්නෙ කියලා හිතන අය මේ කොනට😅😅🤣🤩

  • lahiru deepal
    lahiru deepal לפני חודש

    සිකා තමයි ප්රධාන චරි⁣තෙ ලකාකියන්නෙ අතුරැ චරිතයක් විතරයි වගේ...😂😂😂😂😂

  • Madusanka Max
    Madusanka Max לפני חודש

    ඉලග පාර ජොක් වැඩි පුර තියන විඩියෝ එකක් දන්න කියන කට්ටිය like karanna

  • Rohana Com
    Rohana Com לפני חודש

    ඔබ උබේ ගමන පලයන් සිකෝ.. ලකාට නැතුව කින්ඩිය දාන්න ගියොත් උබමයි චොර වෙන්නේ..

  • naveen konara
    naveen konara לפני חודש

    සිකා වැඩේ දෙනවා ලකාට රිදෙන්නම

  • LAK VIDEO
    LAK VIDEO לפני חודש (ערוך)

    උඹ දැං ගූ ගොඩක් දැම්මත් අපි බලනවා....එ් තරම් අපි උඹට අාදරෙයි යකෝ.....

  • Sashika Wijesiri
    Sashika Wijesiri לפני חודש

    එක එකාට මඩ ගහන්නයි, කුණුහරුප වලටයි යන්න එපා.එහෙම උනොත් මිනිස්සු ඈත් වෙයි..

  • rayan bodhi
    rayan bodhi לפני חודש

    වීඩියෝ 1ක් එනකන් බල බල උන්නේ බොක්ක. පරන යාළුවත් සෙට් වෙලා තියෙන්නේ ...

  • Baratha Lakshan
    Baratha Lakshan לפני חודש

    ඔයිට වඩා කරන්න පුළුවන් සහෝදරයා, තේරුමක් ඇති දෙයක් කරන්න.

  • Lasantha Soysa
    Lasantha Soysa לפני חודש

    වීඩියෝව නම් එච්චර කොලිටි නෑ ඒත් උබනිසා බලනවා ජය වේවා

  • Ashan vlog
    Ashan vlog לפני חודש (ערוך)

    සිකාගෙ අලුත් vedio එකක් එනකන් බලන් හිටපු අය සිටීද මා වැනි. අම්මෝ ආතල් ඕන අය බලන්න.

  • Think SL
    Think SL לפני חודש

    ඇයි බන් මුගෙ වීඩියෝ trending යන් නැත්තෙ.අලුත් නිසා වෙන්න ඇති.

  • කඩියා Kadiya
    කඩියා Kadiya לפני חודש

    යකෝ පව් ලකා🤣🤣🤣

  • Kavindu Anjana
    Kavindu Anjana לפני חודש

    Ammo😂🔥

  • Ananda Hathurusinghe
    Ananda Hathurusinghe לפני חודש

    Perfect Comeback 🖤👍🏼

  • Tisun Jayasundera
    Tisun Jayasundera לפני חודש (ערוך)

    මිතුරු වෙසින් ඉන්න හතුරෝ අදුරගන්න ඇතිනේ... සිකා අයියා වෙනුවෙන් ලකාගේ සල්ලි කුට්ටි දාලා ඇවිත් නියම මිත්‍රත්වය පෙන් වූ චානා අයියාට මාගේ උපහාරය...😢👌

  • Ishara Peiris
    Ishara Peiris לפני חודש

    දෙන්නම එකතු වෙලා කරපුවා උබල දෙන්න වෙන්වෙලා කරන ඒවට වඩා ලස්සනට තිබ්බා .ඒකයි ඇත්ත

  • Nuwan Chamara Ekanayaka
    Nuwan Chamara Ekanayaka לפני חודש (ערוך)

    සිකා රඟපාන්න දක්ෂයා. ලකා content සහ concept වලට දක්ෂයා. දැන් ලකා ගාව රඟපාන්න පුලුවන් එකෙක් නෑ සිකා ගාව ලස්සන concept සහ content නෑ. ඒ නිසා චැනල් දෙකම හුලං බහින බැලුම් බෝල වේවිද?

  • පියුමි හංසිකා දිසානායක

    මිනිස්සු අපි හිතනතරම් කලුත් නෑ, සුදුත් නෑ කියල ඔයා අද පෙන්නුව.ඔයාගෙ පැවැත්ම තියෙන්නේ රසිකයින්ගේ හිත්වල. ඒ නිසා ඒ හිත්වලට ඔයා ගැන අසුභවාදී සිතුවිලි දෙන්න එපා.

  • SL VIP
    SL VIP לפני חודש

    Sika වීඩියෝ එක නියමයි. ඉස්සරහටත් හොද වීඩියෝස් කරපන් මචන්. ජයවේවා